ගෝඨා-චන්ද්‍රිකා-හරිනි මුල්වරට එකම මේසයක වාඩි වී සුහද සාකච්ඡාවක. . - ( සම්පූර්ණ වීඩියෝව VIDEO)
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ අගමැතිනි හරිනි අමරසූරිය, අමාත්‍ය නලින්ද ජයතිස්ස යන පෙරේදා දින එකම මේසයක අසුන්ගෙන සුහද කතාබහක යෙදී සිටින ආකාරයක් දැකගත හැකිවිය.
ඒ, ඉන්දීයාවේ ජනරජ දිනය නිමිත්තෙන් පැවැති උත්සවයේදීයි.

රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.
සම්පූර්ණ වීඩියෝව පහතින්,