ව්‍යවසායකයන්ට කෝටි දෙක හමාරක ණයක්. - රජයෙන් ලැබෙන විදිහ මෙන්න.

By Wayomi Jan 28, 2025 04:34 AM GMT
Report

ග්‍රාමීය මට්ටමින් කුඩා ව්‍යාපෘති ආරම්භ කරන අයට රුපියල් කෝටි දෙකහමාරකට අඩු ණයක් ලබා දීමට රජය කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

එය සහන පොලියක් යටතේ ක්‍රියාත්මක වන අතර රාජ්‍ය බැංකුවක් සමග ඒකාබද්ධ වී සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් ලෙස සකස් කරනු ලබයි.

ඒ අනුව අදාළ ව්‍යාපෘති වාර්තාව පෙන්වා කර්මාන්ත අමාත්‍යාංශය අනුමැතිය සහිතව බැංකුවට ඉදිරිපත් කළ විට ණය ලබා දීමේ ක්‍රමවේදය සැලසුම් කර ඇත.

නව ගොවිපළවල හිමිකාරිත්වයක් ඇති කිරීම සඳහා තරුණ පරම්පරාවට මෙමගින් අවස්ථාව ලැබෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියක් ඇති කිරීම මගින් ආර්ථිකය ඔසවා තැබීමට ඒ අනුව රජය සැලසුම් කර තිබෙනවා.

කුඩා කාන්තා සමිති එක්කර වී මෝල් ඉදිකිරීමටත් ආර්ථිකය සඳහා අලුතෙන් ප්‍රවිෂ්ට වන අයට ඉහත සඳහන් පරිදි රාජ්‍ය බැංකුවක් සමග ඒකාබද්ධ වී අදාළ සංවර්ධන ණය යෝජනා ක්‍රමය සකස් කර ඇති බව සඳහන්.

රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.

රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.

මහින්ද රාජපක්ෂගේ දේහය සංරක්ෂණය කරන්න. - ඔහුගේ මරණය මතු උපදින අනාගතයට වැදගත්. - හිටපු කතානායක.

මහින්ද රාජපක්ෂගේ දේහය සංරක්ෂණය කරන්න. - ඔහුගේ මරණය මතු උපදින අනාගතයට වැදගත්. - හිටපු කතානායක.


You May Like This Video