රත්‍රං මිල අහස උසට යන්න බලපාපු ඇත්තම හේතුව මෙන්න

Report

 රත්‍රං මිල ශිඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සදහන් කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇතැම් රටවල් සඳහා පැණවීමට නියමිත තීරුබදු, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති ආර්ථික ගැටලු වැනි තත්වයන් ඊට හේතු වී ඇත.

ආනයන අපනයන ක්ෂේත්‍ර තුල ඇති යම් යම් වෙනස්වීම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතුවී ඇති බව මහාචාර්ය සදහන් කර තිබේ .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා තව දුරටත් සදහන් කළේ රත්තරන් මිල මෙලෙස ඉහළ යාම කෙටිකාලීන තත්වයක් බවයි. 

රන් රිදී මිල ගණන්වල හදිසි අඩුවීමක් - ගන්නවා නම් අද ලොකු වාසියක්

රන් රිදී මිල ගණන්වල හදිසි අඩුවීමක් - ගන්නවා නම් අද ලොකු වාසියක්

 

රත්‍රං මිල පහළට, රත්‍රං හීනය ඉටුවෙයිද?

රත්‍රං මිල පහළට, රත්‍රං හීනය ඉටුවෙයිද?