අද ශ්‍රී ලංකාවේ රන් මිලෙහි සිදු වූ වෙනස්කම්.

Today Gold Price
By Wayomi Sep 26, 2022 05:54 AM GMT
Wayomi

Wayomi

Report
130 Shares

මේ වන විට වෙළඳපොල තුළ රත්‍රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් දිනෙන් දින රත්‍රන් මිල විවිධ උච්චාවචනයන්ට ලක් වෙනවා. ඉතින් මේ පහතින් දැක්වෙන්නේ අද දිනය තුළ ශ්‍රී ලංකාවේ රන් මිලෙහි සිදු වූ අඩු වැඩි වීම්.


? රන් අවුන්ස                                              - Rs. 596,836.00

? කැරට් 24 ග්‍රෑම් 1                                     - Rs. 21,060.00 

? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1)                    - Rs. 168,450.00 

? කැරට් 22 ග්‍රෑම් 1                                     - Rs. 19,310.00 

? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1)                    - Rs. 154,450.00 

? කැරට් 21 ග්‍රෑම් 1                                     - Rs. 18,430.00 

? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1)                     - Rs. 147,450.00 

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW



Gallery