ඉහල ගිය රන් මිල යළි පහලට . - නව මිල ගණන් මෙන්න.

Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (27) රන් මිල තරමක පහල ගොස් තිබෙනවා.

ඊයේ (26) දින වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 757,270 ක් ලෙස සටහන් විය.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.


එය පසුගිය සිකුරාදාට (23) සාපේක්ෂව රුපියල් 6,286 ක වැඩිවීමක් වන අතර කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,720 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම , කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,500 ක් සහ රුපියල් 23,380 ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 213,700 ක් ලෙස දැක්වුණා.

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

මැතිවරණ උණුසුම අස්සේ ඇහෙන තවත් භයානක ආරංචියක්. - මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්.

මැතිවරණ උණුසුම අස්සේ ඇහෙන තවත් භයානක ආරංචියක්. - මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්.


මේ අතර කැරට් 22 පවුමක් රුපියල් 195,950 ක මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,050 ක් ලෙස මිල වාර්තා විය.

කෙසේ වෙතත් අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)  
Rs.755,156.00                          
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)    
Rs.26,640.00          
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                       
Rs.213,100.00
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                        
Rs.24,420.00  
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                         
Rs.195,400.00       
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                       
Rs.23,310.00      
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )              
Rs.186,500.00