පසුගිය සතියට සාපේක්ෂව රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (14) දිනයේ ලංකාවේ රන් මිලෙහි පහල යෑමක් දක්නට ලැබෙනවා.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

ඒ, අනුව ඊයේ දිනයේ රන් අවුන්සයක මිල සටහන් වූයේ,රු. 792,107.00ක් ලෙස වන අතර කැරට් 24 ග්‍රෑම් 1ක මිල රු. 27,950.00 ක් සහ කැරට් 22ක මිල රු. 25,630.00ක් ලෙස සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් අද(15) වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                      Rs. 788,468.00          
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                         Rs. 27,820.00  
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                        Rs. 222,500.00  
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                        Rs.25,510.00    
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                         Rs.204,050.00
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                         Rs.24,350.00   
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                        Rs.194,750.00  


ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?


You May Like This Video