නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

Report

පැවති ආණ්ඩු කාලවලදී මෙන් වර්තමාන ආණ්ඩුව යටතේ දේශපාලන හේතුන් මත ගුරු ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලීමක් කරනවා.

ඒ, අනුව එකම පාසලේ අවුරුදු දහයක සේවා කාලයක් සහිත ගුරුවරුන් ස්ථාන මාරු ලේඛන අනුව එම පාසල් ප්‍රධානීන්ට දැනුම් දීම් කර තිබෙන නමුත් ඇතැම් ගුරුවරුන් තවදුරටත් එම පාසල් වලම රැඳී සිටීමට උත්සාහ දරමින් සිටින බව සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පෙන්වා දෙනවා.

එමෙන්ම ඔහු චෝදනා කරන්නේ, මෙවන් ස්ථාන මාරු අත්හිටුවීමට පසුගිය ආණ්ඩු වලදී දේශපාලන බලපෑම් කළ බවත් මෙවරත් එවන් අවස්ථා වාර්තා වෙමින් තිබෙන බවත්ය.

කොළඹට හෙට පැය 12ක ජල කප්පාදුවක් . - එම ප්‍රදේශ මෙන්න.

කොළඹට හෙට පැය 12ක ජල කප්පාදුවක් . - එම ප්‍රදේශ මෙන්න.

වසර 10යක සේවා කාලයක් ඇති ගුරුවරුන් හාරදාස් පන්සීයක් පන්දහසක් අතර පිරිසක් ස්ථාන මාරු කිරීමට ගුරු මාරු මණ්ඩලය නිර්දේශ කර තිබෙන නමුත් අනුප්‍රාප්තිකයන් නැතිවීම මත මෙම ස්ථාන මාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යංශය ගැටලුවකට ගැටලුකාරී තත්ත්වයකට මුහුණත් ඇත.

මෙහිදී මීට පිලියමක් ලෙස ලේකම්වරයා පෙන්වා දෙන්නේ, දුෂ්කර සේවයේ යෙදී නොමැති වයස අවුරුදු 45-50 අතර සියලු ගුරුවරුන් ස්ථාන මාරු කළ යුතු බවයි.  

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?


You May Like This Video