ඊයේ දිනයටත් වඩා රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සාපේක්ෂව අද (03) රන් මිල විශාල අගයකින් පහල ගොස් තිබෙනවා.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs.747,072.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.26,360.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.210,850.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.24,170.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.193,350.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.23,070.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.184,550.00 |