අපනයන මණ්ඩලයේ පිරිසකට අනුමැතිය නැතුව රන්කාසි බෙදලා

Report

ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයේ වසර 25 සම්පුර්ණ කරන ලද සේවකයන් පිරිසකට 2023 වසරේදී රුපියල් හය ලක්ෂයකට ආසන්න වටිනා රන්කාසි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව ලබා දී ඇති බවයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුලත් කර ඇති විගණන ලේඛනවල මෙම තොරතුරු සඳහන් වනවා.

මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය 20 වනදා ඉදිරිපත් කෙරුණා. 

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවීම්

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවීම්

චිකුන් ගුන්යා මෑත කාලයේ බරපතලම මට්ටමට!

චිකුන් ගුන්යා මෑත කාලයේ බරපතලම මට්ටමට!