යෝෂිතට ගිනි අවි කීයක් දීල ද?. එළියට ආව දෙය මෙන්න..(VIDEO)

Report

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ භාරයේ ගිනි අවි දෙකක් තවමත් තිබෙන බවත් ය.

මෙරට ප්‍රබල දේශපාලකයෙක් අභාවප්‍රාප්ත වෙයි..

මෙරට ප්‍රබල දේශපාලකයෙක් අභාවප්‍රාප්ත වෙයි..

නිවසටම ගිහින් තරුණියකගේ ගෙල කපා දැම්ම පෙම්වතා.. වෙලේ වැටිලා ඉඳලා..

නිවසටම ගිහින් තරුණියකගේ ගෙල කපා දැම්ම පෙම්වතා.. වෙලේ වැටිලා ඉඳලා..

ඒ මහතා මේ බව සදහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ අද (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

එමෙන්ම, විවිධ පුද්ගලයන්ට ලබා දුන් ගිනිඅවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය වසරේ දී ආරම්භ කර ලැබූ විගණනයට අනුව බලපත්‍රලාභී ගිනිඅවි 1,697ක ප්‍රමාණයක්, බලපත්‍රලාභි පුද්ගලයින් 1,550 දෙනෙකු අතරේ ලබා දී ඇත.

කෙසේ වෙතත්, එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,

You May Like This Video👇