නිවසටම ගිහින් තරුණියකගේ ගෙල කපා දැම්ම පෙම්වතා.. වෙලේ වැටිලා ඉඳලා..

Report

අද (29) දෙල්ලබඩ ප්‍රදේශයේ දී තරුණියකගේ ගෙල කපා ඝාතනය කළ පුවතක් වාර්තා වෙනවා.

ඒ ඇයගේ නිවසේ මුළුතැන්ගෙයි සිටිය දී ය.

එහිදී අදාළ ඝාතකයා ද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර තිබෙනවා.

රජයෙන්, ලැබෙන අලුත්ම පහසුකම මෙන්න..

රජයෙන්, ලැබෙන අලුත්ම පහසුකම මෙන්න..

තාම දන්නෙ නැද්ද?. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

තාම දන්නෙ නැද්ද?. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

ඔවුන් අතර ප්‍රේම සබඳතාවක් තිබූ බවට පොලීසිය සැක කරයි.

පසුව ඔහු නිවසෙන් පළා ගොස් ඇති අතර අසල කුඹුරකට වැටී සිට තිබෙනවා.

එය දුටු ගම්වාසින් රත්නපුර මහ රෝහලට ඔහුව රැගෙන ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 29 හැවිරිදි තරුණියක් වේ.

මෙම ඝාතනය සිදුකළ බවට සැක කරන පුද්ගලයා ද එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලැබූ බව සදහන් වේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇලපාත පොලිසිය විසින් සිදු කරනු ලබයි.

You May Like This Video👇