මෙරට ප්රබල දේශපාලකයෙක් අභාවප්රාප්ත වෙයි..
අද (29) පස්වරුවේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන පක්ෂයේ ප්රධානී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඊයේ ඒ මහතාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ ය.
එලෙස ප්රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇත්තේ.
කෙසේ වෙතත්, මිය යනවිට ඒ මහතා 82වියේ පසු විය.
You May Like This Video👇