එන්නත් මරණ යළි පටන් අරන්. - බඩේ ගෑස්වලට බෙහෙත් ගන්න ආපු තරුණිය එන්නතක් නිසා මියයයි.

Ministry of Health Sri Lanka Gastric Problem Death
By Wayomi Oct 07, 2024 07:51 AM GMT
Wayomi

Wayomi

Report

ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහලට ඇතුළුවූ රෝගියෙකුට ලබාදුන් එන්නතක් හේතුවෙන් සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

26 හැවිරිදි මෙම කාන්තාව පසුගිය (01) වෙනිදා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇයට එන්නත් කිහිපයක් ලබා ඇති තිබූ අතර ඒ හේතුවෙන් සිය දියණිය මියගිය බවට සැක කරන බව ඇයගේ මව්පියන් චෝදනා කරනවා.

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?


එමෙන්ම, බාල ඖෂධ පිළිබඳව සැකය කාලාන්තරයක් තිස්සේ මතුකරනු ලැබුවද, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජය විසින් මෙතෙක් ගනු ලැබූ පියවර ප්‍රමාණවත් නොමැති බව මෙමගින් තවදුරටත් තහවුරු වෙමින් තිබෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රමවේදය මාරු කිරීම සඳහා පියවර නොගනිමින් පුද්ගලයන් පමණක් මාරු කිරීමෙන් මෙම ඖෂධ පිළිබඳ ගැටලුව නිරාකරණය නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පේනවා දෙනවා.

වර්තමාන රජයේද සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගේ සහයෝගය සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් ලැබී ඇති පෙනෙන්නට නොමැති අතර, මැතිවරණ ගැටලුවලට විසඳුම් සොයනවා සේම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය සඳහා මීට වඩා වැඩි අවධානයක් ලබාදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.  

පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.

පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.