ගයාන් සහ චතුරිකා දැඩි තීරණයක් ගනී.. Facebook එකේ දෙන්නම බරපතල ප්‍රකාශයක් කරයි.(PHOTOS)

Report

ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ, ඔබ කවුරුත් දන්න අඳුනන රංගන ශිල්පියෙක්.

ඒ වගේම ඔහු විවාහ වුණෙත්, කවුරුත් ආදරය කරන නිළියක් වෙච්ච චතුරිකා පීරිස් සමඟ.

ඉතිං මේ දෙන්නාට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. නමුත් පසුගියදා ගයාන්, චතුරිකා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා එක්ක වැඩසටහනක සහභාගී වෙලා තිබුණා.

බද්ධ ඉහළ දැමීමත් සමග වාහන වල නව මිල ගණන් මෙන්න..වැගන් ආර් සහ ඇක්වා මෝටර් රථ වල මිලට සිදු වූ දේ.

බද්ධ ඉහළ දැමීමත් සමග වාහන වල නව මිල ගණන් මෙන්න..වැගන් ආර් සහ ඇක්වා මෝටර් රථ වල මිලට සිදු වූ දේ.


නමුත් ඒ සම්බන්ධයෙන් ලැබුණ ප්‍රතිචාර කිහිපයක් නිසා ගයාන් චතුරිකා කලකිරීමෙන් ඉන්නේ. මේ ගැන ඔවුන් සඳහන් කරලා Facebook එකේ සටහනක් තබා තිබුණා.

මින් ඉදිරියට සිය දියණියව කිසිදු වැඩසටහනකට සම්බන්ධ නොකරන්න තීරණය කළා කියලයි, ඔහු කියන්නේ.

උපුටාගැනීම..!

මේ පින්තූරෙත් එක්ක මගෙ හිතේ ලොකූ දුකක් තියනවා.මේ වැඩසටහනට ආරාධනා එකතු වුනේ සති දෙකක් තිස්සෙ තිබුන උණ සෙම්ප්‍රතිශාව මැද්දේ.එදා අපි ඊට සම්බන්ද වුනේම ඒ වෙනුවට වෙන ආදේශකයක වැඩසටහනක් නැති නිසාමයි.

මම දවසකට පස්සෙ දැක්කා ආදරණීය ප්‍රේක්ෂකයෝ කිහිප දෙනෙක් අපේ දෝණිට ආශිර්වාද කරලා තිබුනා.”මෝංගල් කෙල්ලද කොහෙද හිනාවක් ඇතෙත් නෑ” “නටන්නෙ නෑ” “සිංහල කතා කරන්න දන්නෙ නෑ” “තාත්තා සුද්දෙක්ද දන්නේ නෑ මේකිගෙ”කියලා.

ඊට පස්සේ මම ඒ ප්‍රේක්ශකයන්ගෙ දෙමාපියන්ට ආශිර්වාද කරලා තීරණයක් ගත්තා.

මින් මතුවට මගෙ දූ අවශ්‍යම දේකට හැර කිසිදු රූපවාහිනි වැඩසටහනකට සම්බන්ද නොකරන්න.මොකද අම්මායි අප්පච්චි අවුරුදු ගාණක් නටලා පෙන්නුවනේ ඒ ඇති.”

උපුටාගැනීම අවසන්..!

ඒ වගේම නිළිය චතුරිකා පීරිස් ද තම Facebook එකේ සටහනක් තබා තිබුණා..

උපුටාගැනීම..!

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සිටි දුමින්ද සිල්වාට එකවරම සිදු වූ දේ..

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සිටි දුමින්ද සිල්වාට එකවරම සිදු වූ දේ..


වෙනස් කරගන්න try කලත් බැරි වුන නිසා, උණ හැදිලා, එයා අමාරුවෙන් කරපු program එක. ඒත් අපිට පොඩ්ඩක්වත් කරදර කලේ නෑ…

ඉඳගෙන ඉන්න පුටුවෙන් වැටෙයි කියලා එයාව අල්ලාගෙන ඉන්න අප්පච්චි ආපු එකේ කොහොමහරි සිංදුවක පේලියකුත් කිව්වා මිනෙත් මල්ලි sing කරන කොට අමාරුවෙන් හරි support එකක් දෙන්න ළඟට වෙලා හිටියා රංගන මාමා එයාට දීපු teddy bear gift එක, toys නැති දුප්පත් බබෙකුට දෙන්න ඕන කිව්වා හරිම ආදරණීය දරුවෙක්අපි හරිම වාසනාවන්තයි..

උපුටාගැනීම අවසන්..!

You May Like This Video


GalleryGalleryGalleryGalleryGallery