ආයතන කිහිපයක් සම්බන්ධයෙන් දැනුම්දෙමින් රජයෙන් විශේෂ ගැසට්ටුවක්. (PHOTO)

Sri Lanka Government Of Sri Lanka
By krishani May 31, 2023 04:03 PM GMT
krishani

krishani

Report

ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අදාළ ආයතන වන්නේ කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතනයන් ය.

එම ගැසට් නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery