ගාමන්ට් එකක් වැහුවා කියලා මෙතන වැලෙපෙන්නේ දැයක් නැහැ.. ඒක ලොකු දෙයක් නෙමෙයි.. - ලක්මාලි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලී හේමචන්ද්‍ර, Next ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දැමීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරන බවට චෝදනා කරයි. දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

“ෆැක්ට්‍රීස් වසා දැමීම සාමාන්‍ය සිදුවීමක්. ආයතන වැහෙනවා, යළත් ඇරෙනවා. මේක අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය කළ යුතු නැහැ. ආයතන වසා දැමීම ඒවායේ තීරණ මත සිදුවෙනවා. කොග්ගල ශාලාවක් පසුගිය වසරේ වැසුවා, පසුව වෙනත් පිරිසක් එය යළත් ආරම්භ කළා.

මේක ආයෝජන ඉවත් කිරීමක් නොවෙයි. වෘත්තීය සමිතිත් මේකට සම්බන්ධ නැහැ. ආයතනයක් වසා දැමීම එහි ව්‍යාපාරික තීරණයක් පමණයි. මෙය ශී ලංකාවේ වසා දැමුණු පළමු ආයතනයත් නොවෙයි.”

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

තවත් හිටපු ඇමතිවරුන් බර ගානක් වැලිකඩ පෝලිමේ

තවත් හිටපු ඇමතිවරුන් බර ගානක් වැලිකඩ පෝලිමේ