දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබා දී ඇත්තේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට නායයෑම් පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසයි.

ඒ අනුව එම මධ්‍යස්ථානය පවසන්නේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට නායයෑම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්