මැර කල්ලියක් කඩු සමඟ අත්අඩංගුවට

By Mithu Apr 30, 2025 08:36 AM GMT
Report

බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පුතු දෙපළක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

කොළඹ කොටස් වෙළඳපොලේ අද මිල ගණන්

කොළඹ කොටස් වෙළඳපොලේ අද මිල ගණන්

එම සැකකරුවන් සමග පහරදීමට යොදාගත් කඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. එම සැකකරුවන් අතර යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබෙලෙකු සහ නිත්‍යානුකූලව ඉවත් වූ සෙබලෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්