කොළඹ කොටස් වෙළඳපොලේ අද මිල ගණන්
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (29) ඒකක 55.87කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,867.34ක් ලෙසයි.
එය 0.35%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ. මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2ක් ලෙස සටහන් වී තිබේ .