සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නීති විරෝධී වත්කම් ගැන පොලිස් විමර්ශන ඇරඹේ

Report

සංවිධානාත්මක අපරාධකරුවන් 30කට ආසන්න පිරිසකගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. මෙම විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීම යටතේ සිදු කෙරේ.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට අයත් නීති විරෝධී දේපළ කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇත. ඒ අනුව, ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි පහක් වටිනා පර්චස් 28ක ඉඩමක් පසුගියදා ක්‍රියා විරහිත කර තිබේ.

පද්මේගේ ෆෝන් එකෙන් තවත් කට්ටියකට වැඩ වරදී - වීඩියෝ එකකුත් ලීක් වෙයි

පද්මේගේ ෆෝන් එකෙන් තවත් කට්ටියකට වැඩ වරදී - වීඩියෝ එකකුත් ලීක් වෙයි

එසේම, ‘ලොකු පැටී’ නමින් හඳුන්වන තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් නීති විරෝධී දේපළ කිහිපයක් ද හඳුනාගෙන ඇති බව පොලිස් මූලාශ්‍ර සඳහන් කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඉෂාරාගේ තවත් රහසක් අහු වෙයි

ඉෂාරාගේ තවත් රහසක් අහු වෙයි

අද මේ ලග්නවලට විශේෂයි ඔන්න සුපිරි ග්‍රහයෝගයක් එක්ක ලොකු වාසනාවක්

අද මේ ලග්නවලට විශේෂයි ඔන්න සුපිරි ග්‍රහයෝගයක් එක්ක ලොකු වාසනාවක්