පාසල් දරුවෙක් ලොරියේ හැපී කාරයක ගැටී මරුට

Report

අද 04 දින පෙ.ව. 11.15ට පමණ පහළොස් හැවිරිදි පාසල් සිසුවකු ගම්පහ මිනුවන්ගොඩ පාරේ වීදියවත්ත හන්දියේ දී ජිවිතක්ෂයට පත්ව ඇත.

එහිදී අදාල සිදුවීම දුටු ප්‍රදේශවාසීන් පවසන්නේ වේගයෙන් පැමිණි ලොරි රථයක් පාසල් සිසුවා යට කරගෙන මෝටර් රථයක සහ ත්‍රීවිල් රථයක ගැටී නතර වූ බවටය.

තාජුඩීන්ට මොකද වුණේ - කජ්ජගේ පුතා පොලිසියට? නෑදෑයන්වත් ප්‍රශ්ණ කරයි

තාජුඩීන්ට මොකද වුණේ - කජ්ජගේ පුතා පොලිසියට? නෑදෑයන්වත් ප්‍රශ්ණ කරයි

එහිදී අනතුරින් දැඩි ලෙස තුවාල ලැබූ පාසල් සිසුවා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත.

එහිදී අනතුර සිදුකල ලොරි රථයේ හිස් බියර් කෑන් එකක් තිබූ බවත් සිද්ධියෙන් අනතුරුව ලොරි රථ රියැදුරු එම ස්ථානයෙන් පලාගිය බවත් ගම්පහ පොලිසියට භාරවී තිබෙනවා. ගම්පහ පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

පාසලට නරි පැනලා - දරුවෝ ටික විනාසයි

පාසලට නරි පැනලා - දරුවෝ ටික විනාසයි

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

වැඩිපුර මදුරුවෝ දෂ්ට කරනවා නම් හේතුව මේකයි

වැඩිපුර මදුරුවෝ දෂ්ට කරනවා නම් හේතුව මේකයි