එකවරම ජනතාව ගෝල්ෆේස් පැත්තට එයි..අරගලයෙන් පසු අද සිදු වූ දේ.(VIDEO)
By Aruna
ජනාධිපතිවරණයෙන් පසුව මේ වන විට අමාත්‍යංශ වල තිබූ වාහන විශාල ප්‍රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාල් කර තිබෙන ආකාරය දකින්නට ලැබෙනවා.
මෙම අමාත්‍යංශ වලට අයත් වාහන ගාල් කර තිබෙන ආකාරය සමාජ මාධ්‍යයේ පැතිරයාමත් සමග එම ස්ථානයට විවිධ පිරිස් මේ වන විට පැමිණෙමින් පවතී.
එහිදී ඔවුන් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.