නීතිඥ වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට

Report

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ (ඔක්තෝම්බර් 10 වන සිකුරාදා) පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනය කරමින් සිටි අතර, ඔහු ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගය මත ඔක්තෝබර් 15 දින ඇප මත මුදාහැර තිබුණි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමග ඔහු අධිකරණයට පැමිණි බව වාර්තා වේ.

ගල්කිස්සේ නීතීඥ වන්නිනායක අභියාචනාධිකරණයට යයි

ගල්කිස්සේ නීතීඥ වන්නිනායක අභියාචනාධිකරණයට යයි

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

මේ බලන්නකෝ - ගල්කිස්ස පොලිස් ප්‍රශ්ණේ පොලිස් කොස්තාපල්ට ස්ථාන මාරු

මේ බලන්නකෝ - ගල්කිස්ස පොලිස් ප්‍රශ්ණේ පොලිස් කොස්තාපල්ට ස්ථාන මාරු