බොරතෙල් මිල වෙනස් වෙයි - ලංකාවටත් එය බලපායි ද?..

Fuel Price In World
By krishani Jun 05, 2023 03:41 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ ලෝකයේ ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය බැරල් මිලියනකින් අඩුකිරීමට තීරණය කිරීම හේතුවෙන් ය.

කෙසේවෙතත්, ඒ අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලරයකට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඇ.ඩො. 77.64ක් ද එය ඇ.ඩො. 1.51කින් හෝ 2%කින් ඉදිරියේ දී ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join