තෙල් මිලේ වෙනසක්..
Fuel Price In World
By krishani
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි යළි පහළ යෑමක් වාර්තා වේ.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක් 1.7% කින් පහළ ගොස් ඇති අතර මේ වන විට එහි මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 70.4ක් ලෙස යි.
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 74යි ශත 14ක් ලෙස දැක් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |