තෙල් මිලේ සුළු වෙනසක්..
Fuel Price In World
By krishani
ඊයේ (05) ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඇමරිකානු ඩොලර් දෙකකට වැඩි අගයකින් ඉහළ ගියේ ය.
පෙරේ දා දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 72 යි ශත 37 ක් ලෙස සටහන් වූ අතර, ඊයේ එය ඩොලර් 75 ඉක්ම විය.
කෙසේවෙතත් සතිය ආරම්භයේ ලෝක බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 79ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |