තෙල් මිල අඩු වෙනවද? බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

Report

ඉන්ධන සඳහා පනවා ඇති බදු, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇති ණය ගෙවා අවසන් කරන තෙක් ඉවත් කළ නොහැකි බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවේය.

බස් රථයක් සහ ලොරි රථයක් ගැටේ - 26ක් රෝහලට

බස් රථයක් සහ ලොරි රථයක් ගැටේ - 26ක් රෝහලට

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ බදු ඉවත් කිරීමක් කළහොත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවන බවයි.

පොලිස් නිලධාරීන් වැරදි කරොත් මේ WhatsApp අංකයට වීඩියෝ කරලා එවන්නැයි පොලිස්පති පවසයි

පොලිස් නිලධාරීන් වැරදි කරොත් මේ WhatsApp අංකයට වීඩියෝ කරලා එවන්නැයි පොලිස්පති පවසයි

ඊයේ රාත්‍රී (11) ටීවී රුපවාහිනී වැඩසටහනකට සහභාගී වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ ආකාරයට පවසා සිටියේය.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි