වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් ඉන්ධන වර්ගයක මිළ වැඩි කරයි - වැඩි වන මිල ගනන් මෙන්න. (PHOTO)

By Sithumi Oct 01, 2023 05:02 PM GMT
Report

අද රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයන මිල රුපියල් 04කින්, පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 3කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 62 කින් ඉහළ දමා ඇත.

ඉන්ධන මිල වැඩි කරයි - ඒ අනුව නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න. (PHOTO)

ඉන්ධන මිල වැඩි කරයි - ඒ අනුව නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න. (PHOTO)


මේ අතර ,අද (01) සවස 6 සිට ක්‍රියාත්මකවන පරිදි සිනොපෙක් ඉන්ධන මිල ගණන් ද ඉහළ දමා තිබේ.

Gallery