වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් ඉන්ධන වර්ගයක මිළ වැඩි කරයි - වැඩි වන මිල ගනන් මෙන්න. (PHOTO)
By Sithumi
අද රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයන මිල රුපියල් 04කින්, පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 3කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 62 කින් ඉහළ දමා ඇත.
මේ අතර ,අද (01) සවස 6 සිට ක්‍රියාත්මකවන පරිදි සිනොපෙක් ඉන්ධන මිල ගණන් ද ඉහළ දමා තිබේ.