පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම්

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා සඳහන් කළේ, සම්පත් මනම්පේරි මහතාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීම සම්බන්ධ චෝදනාවක් ඉදිරිපත්ව ඇති බවයි.

පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවලට ලක්වූවන්ට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය. 

පත්මෙගෙ බඩු තියාගත්ත පියල් මනම්පේරි අත්අඩංගුවට

පත්මෙගෙ බඩු තියාගත්ත පියල් මනම්පේරි අත්අඩංගුවට

මහින්ද මහත්තයට වඩා මේ රට හදයි කියලානේ පැන ගෙන ගිහින් ඡන්දේ දුන්නේ කෝ ඉතින් කෙරුවද අහන ජොන්ස්ටන්

මහින්ද මහත්තයට වඩා මේ රට හදයි කියලානේ පැන ගෙන ගිහින් ඡන්දේ දුන්නේ කෝ ඉතින් කෙරුවද අහන ජොන්ස්ටන්

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

Gallery