පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වෙයි. - කොළඹ තරු හෝටලයේ මහල් 7කින් බිමට පැන්න විදේශිකයා. - (VIDEO දර්ශන සහිතයි)

By Wayomi Dec 06, 2024 10:26 AM GMT
Report

පසුගිය දෙසැම්බර් 3 වෙනිදා උදෑසන මෙරටට පැමිණි විදේශිකයකු සිනමන් ග්‍රැන්ඩ් හොටලයේ 07වන මහළයෙන් බිමට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

සංචාරය සදහා මෙරටට පැමිණි ඔහුගේ කාමරයෙන් 03 නදා උදෑසන විශාල ශබ්දය ඇසුන හෙයින් හෝටල් කාර්යාලය මණ්ඩලය සහ පොලිස් එක්කව දොර විවෘත කරන ලෙස ඔහුට කතා කලද ඔහු එයට ප්‍රතිචාර දක්වා නැත. එහෙයින් පොලිසිය සහ හොටල් කර්ය මණ්ඩලය දොර කඩා ඔහු අසලට ලං වත්ම ඔහු විසින් ඔවුනටද පහරදී සියදිවි නසාගැනීමට තැත් කර ඇත.

අක්‍රීය ණය අඩු වෙයි. - මහා බැංකු වාර්තාව මෙන්න.

අක්‍රීය ණය අඩු වෙයි. - මහා බැංකු වාර්තාව මෙන්න.

එය වලකාලීමට පොලිස් නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වූවද එය ව්‍යර්ථ වී අදාල විදේශිකයා ඔවුන්ගෙන් මිදී උඩු මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මියගොස් ඇත්තේ, 51 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්.

මේ පිළිබඳ විමර්ශන පැවැත්වු කොල්ලුපිටිය පොලිසිය කියා සිටියේ, මෙම පුද්ගලයා මානසික පීඩනයකින් පසුවුයෙක් බවයි. 

‘රත්න සහල්’ තොග සඟවලා . - ප්‍රධාන බැංකුවකින් කෝටි 350ක ණයකුත් අරන් . - ඇමති පාර්ලිමේන්තුවේ හෙළි කළ ඇත්ත මෙන්න. - (VIDEO)

‘රත්න සහල්’ තොග සඟවලා . - ප්‍රධාන බැංකුවකින් කෝටි 350ක ණයකුත් අරන් . - ඇමති පාර්ලිමේන්තුවේ හෙළි කළ ඇත්ත මෙන්න. - (VIDEO)