දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ඉහළට

By Hashini Apr 20, 2025 06:00 AM GMT
Report

මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් අප්‍රේල් මාසයේ පළමු දෙසතිය තුළ සංඛ්‍යාව 90,000 ඉක්මවා තිබෙනවා.

මේ වනවිට සංචාරකයින් 93,915ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියානුවන් වනවා. බ්‍රිතාන්‍ය , රුසියාව , ජර්මනිය , ඔස්ට්‍රේලියාව , ප්‍රංශය , චීනය සහ බංග්ලාදේශය යන රටවලින්ද සංචාරකයින් පැමිණ තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් ලෙසයි දැක්වෙන්නේ.

යලිත් වීදි බැස්ස ඇමරිකානුවෝ

යලිත් වීදි බැස්ස ඇමරිකානුවෝ