යලිත් වීදි බැස්ස ඇමරිකානුවෝ

By Hashini Apr 20, 2025 05:15 AM GMT
Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් එරට දහස් ගණනක ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ විරෝධතා 50ක් , ප්‍රාන්ත 50ක් 1 ව්‍යාපාරයක් යන තේමාව යටතේ ෆිෆ්ටි ෆිෆ්ටි වන් ලෙස නම් කර ඇති මෙම විරෝධතා මාලාව ඇමරිකානු විප්ලවවාදී යුද්ධයේ ආරම්භයේ 250 වන සංවත්සරයට සමගාමිව පවත්වන බවයි.

පසුගිය මාසයේදී ඇමරිකාවේ ප්‍රාන්ත 50 ඇතුළුව තවත් ස්ථාන 1200ක සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර , ප්‍රංශයේ පැරිස් සහ ජර්මනියේ බර්ලින් නුවර ජනතාව විසින් ට්‍රම්ප් පරිපාලනයට විරෝධය පළ කරමින් විරෝධතා පවත්වා තිබුණා.

ඒ හැන්ඩ්ස් ඕෆ් යනුවෙන් විරෝධතා පවත්වමිනි.

ඩෙංගු පැතිරීමේ අවදානමක්

ඩෙංගු පැතිරීමේ අවදානමක්