මහ බැංකුවෙන් ලංකාවට අසුබ ආරංචියක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2025 වසරේ පළමු මාස අට තුළ මෙරට කොටස් වෙළෙඳපොළ කෙරෙහි විදේශිකයන්ගේ උනන්දුව අඛණ්ඩවම ක්ෂය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වකවානුව තුළ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තාගත මට්ටම් කරා මිල දර්ශක ඉහළ නංවමින් දැක්වූ ක්‍රියාකාරීත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වය බව සඳහන්.

මේ අතර මෙම පළමු අට මාසික කාලය තුළ දර්ශකයන්ගේ වර්ධනයත් සමඟ වෙළෙඳපොළෙහි උච්චාවචනයන් හෙවත් විචල්‍යතාවද ඉහළ ගොස් ඇති බව සඳහන්.

ආදායම් බලපත්‍ර නැති වාහනවලට මෙන්න සුබ ආරංචියක්

ආදායම් බලපත්‍ර නැති වාහනවලට මෙන්න සුබ ආරංචියක්

ආයේ ඩොක්ටලා ඕනි නෑ විශේෂ ලෙඩක් ෆෝන් එකෙන්ම චෙක් කරගන්න මෙන්න අලුත් ඇප් එකක්

ආයේ ඩොක්ටලා ඕනි නෑ විශේෂ ලෙඩක් ෆෝන් එකෙන්ම චෙක් කරගන්න මෙන්න අලුත් ඇප් එකක්

සුභ ආරංචියක් - රන් මිල පහලට

සුභ ආරංචියක් - රන් මිල පහලට