සුභ ආරංචියක් - රන් මිල පහලට

Report

මෙරට රත්‍රං මිල ඊයේ (17) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කර ඇත.

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී

ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් ඇත.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය. මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

රූපවාහිනිය EPF ගෙවීම පැහැර හැරීම ගැන පරීක්ෂණ කරන්නැයි උපදෙස්

රූපවාහිනිය EPF ගෙවීම පැහැර හැරීම ගැන පරීක්ෂණ කරන්නැයි උපදෙස්