ඔබත් මොහුට අසුවූ අයෙක්ද..මෙවැනි පුද්ගලයන් පිළිබද අවදානයෙන් සිටින්න..
By Piyumika
විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු හක්මණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු සම්බන්ධයෙන් හක්මන පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිලි 09 කට අදාළව ඊයේ (14) එම පුද්ගලයා අත්අඩංගුවගෙන තිබුණේ කින්නියා පොලිස් වසමේදීය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු විසින් රුපියල් ලක්ෂ 43 කට අධික මුදලක් වංචා කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
You may like this video