චීනයේ ගංවතුරෙන් 60ක් මරුට...

China Death World
By Parami Dissanayake Jun 25, 2024 01:55 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවුරුදු එකහමාරක සිගිත්තියකට දිවි අහිමි කල මාරක රිය අනතුර..

අවුරුදු එකහමාරක සිගිත්තියකට දිවි අහිමි කල මාරක රිය අනතුර..

චීනයේ දකුණු ප්‍රදේශයට දින කිහිපයක සිට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින අතර එම නිසාවෙන් ප්‍රදේශ රැසක ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

චීනයේ හුනාන් පළාතට ගංවතුරෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති අතර නිවාස දහස් ගණනක් විනාශවී ඇතැයි ද සඳහන් ය.