දැඩි අවධානයෙන් ඉන්න..! අනතුරු ඇඟවීම තවත් පැය විසි හතරකට වහාම දීර්ඝ කෙරේ..!

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Jan 16, 2025 08:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මත්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දිර්ඝ කර තිබේ.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තු දැනුම් දෙන්නේ,එම නිවේදනය හෙට (17) දහවල් 1 දක්වා බලපැවැත්වෙන බවයි.

ද්මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

……………………………………………………………………………………………………



ReeCha