කටාර් සහ කූවේට්වලට ගිය ගුවන්යානා යළි කොළඹට

Report

ඊයේ දින කටාර් සහ කුවේට් රටවල් වලට පියාසර කෙරූ ශ්‍රී ලංකා ගුවන් යානා ඊයේ දින එම ශ්‍රී ලංකන් ගුවන් යානා, යළි කොළඹ බලා ගමන් ආරම්භ කර තිබේ.

මෙහෙමත් නලුවෝ කොකේන් ගහලා නිළියව දුෂණය කරලා - චිත්‍රපටි අවස්ථාවක් දෙන්නම් කියලත් රවට්ටලා ලැජ්ජයි

මෙහෙමත් නලුවෝ කොකේන් ගහලා නිළියව දුෂණය කරලා - චිත්‍රපටි අවස්ථාවක් දෙන්නම් කියලත් රවට්ටලා ලැජ්ජයි

ඒ, මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙනි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ, එම යානා ඕමාන් වෙත ගොඩබස්සවා ඉන්ධන ලබා ගැනීමෙන් පසු යළි මෙරටට පියාසර කළ බවයි. ඒවායේ ගමන් ගත් විදෙස් මගීන් හෝටල් වෙත යොමු කර ඇති අතර, ලාංකික මගීන් සිය නිවෙස් වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් සමාගම පැවසුවේය.

අදාළ යානා යළි පියාසර කරන වේලාවන් සම්බන්ධයෙන් පවතින ආරක්ෂිත තත්ත්වය සමාලෝචනයෙන් පසු තීරණය කිරීමට නියමිතයි. මේ අතර, ඩුබායි, අබුඩාබි සහ රියාද් බලා පියාසර කළ ගුවන් යානා සුළු ප්‍රමාද වීම්වලින් අනතුරුව ආරක්ෂිතව එම රටවලට ගොඩබැස්ස වූ බව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය. එම සමාගම සඳහන් කළේ, සෙසු ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුකරමින් ඇති බවයි.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි