ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පළමු දේශපාලන හමුව අද

Report

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පළමු දේශපාලන උපදේශන රැස්වීම අද (4) කොළඹදී පැවැත්විණි.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මෙම රැස්වීමේ මුලසුන හෙබවූයේ ඉතාලි විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්‍රිපොඩි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි.

දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

දෙරට අතර වෙළඳාම, ආයෝජන, සංචාරක, අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරුව, බලශක්ති සංක්‍රාන්තිය, බහුපාර්ශ්වික සබඳතා, ගුවන් සේවා, සමුද්‍රීය සහයෝගීතාව සහ කෘෂිකර්මාන්තය පිළිබඳ සාකච්ඡා පැවැත්විණි.

මෙම ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ නව පරිච්ඡේදයක් ලෙස සැලකේ.

ආයේ මියුසිකල් ෂෝ නැතිවෙන පාටයි - ෆෝන් එකෙන් සින්දුවක් අහන් පාඩුවේ ඉන්නයි වෙන්නේ

ආයේ මියුසිකල් ෂෝ නැතිවෙන පාටයි - ෆෝන් එකෙන් සින්දුවක් අහන් පාඩුවේ ඉන්නයි වෙන්නේ