ලුනාව ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්න
By Zara
අද (11) පස්වරුවේ මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවාසක ගින්නක් හටගෙන තිබෙනවා.
නිවැසියන් විසින් නිවසේ ඇතුළත දල්වා තිබූ පහනක් පෙරලී මෙම ගින්න හටගෙන ඇතැයි වාර්තා වෙනවා.
පසුව වහා ක්‍රියාත්මක වූ ගිනි නිවීමේ එකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ගින්නෙන් නිවසට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.. සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.