අතුරුගිරියේ විශාල ගින්නක්..ගින්න ප්‍රදේශය පුරා පැතිර යයි.(VIDEO/PHOTOS)

Sri Lanka Accident
By Aruna Sep 27, 2022 02:01 AM GMT
Aruna

Aruna

Report

වල්ගම අතුරුගිරියේ තල්දියවල පාරේ රාත්‍රියේ සිට විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස එම ගින්න හටගෙන ඇත්තේ කැලිකසල එක්රැස් වන ස්ථානයක බවත්,පසුව එම ගින්න එම ප්‍රදේශයේ පැතිර යමින් ඇති බවත් අප වාර්තාකරුවන් පැවසුවා.

කෙසේවෙතත් ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ කිහිපයක්ම පැමිණ ඇති බවත් දකින්නට ලැබේ.

එහි ඡායාරූප පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery