නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]

Report

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ගිනිනිවන රථ 13ක් පිටත්කර යවා තිබේ.

ගින්න පස්වන මහලේ ඇති වූ අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට යොදවා ඇත. ගින්න හටගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින්, skylift භාවිතයෙන් සිරවූ පිරිස මුදාගැනීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.

ප්ලේන් එක ඇතුලෙම ගුටි කෙළියක් එයාහොස්ටර්ටත් ගහලා

ප්ලේන් එක ඇතුලෙම ගුටි කෙළියක් එයාහොස්ටර්ටත් ගහලා


නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක් @09.00am

 නාරාහේන්පිට දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබේ .

අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් යොදවා ඇති බව වාර්තා වී ඇත.


මෙච්චර අඩුවට රත්තරන් පිස්සු හැදෙන අද රන්මිල

මෙච්චර අඩුවට රත්තරන් පිස්සු හැදෙන අද රන්මිල

එක විසිල් හඬකින් පොහට්ටුවට ජනතාව පෙළගස්වන්න පුළුවන් - ඉන්දික අනුරුද්ධ

එක විසිල් හඬකින් පොහට්ටුවට ජනතාව පෙළගස්වන්න පුළුවන් - ඉන්දික අනුරුද්ධ