නිවාස පෙළක විශාල ගින්නක්.. 03ක් මරුට..නිවාස 04කට දැඩි හානි.

Police Fire accident Katugasthota fire
By Aruna Mar 24, 2022 03:03 AM GMT
Aruna

Aruna

Report

කටුගස්තොට-මැණික්කුඹුර ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ, ගින්න හේතුවෙන් නිවාස 04කට හානි සිදුවී ඇති බවයි.

කෙසේවෙතත් ගින්න ඇති වූ ආකාරය හෝ හේතුව පිළිබඳ නිශ්චිත තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now