මුළු රටම බලා සිටි තීන්දුව ලබා දෙයි - ''22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව'' ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

Report

 22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය මගින් දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර, අද (22) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එම මතය සභාවට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

2027 අයවැය ගැන රටම බලාසිටින - විසර්ජන පනත් කෙටුම්පත ගැසට් වෙයි

2027 අයවැය ගැන රටම බලාසිටින - විසර්ජන පනත් කෙටුම්පත ගැසට් වෙයි