තවත් තීරණාත්මක තීන්දුවක් ලබාදෙයි - අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට සරල බහුතරය ප්‍රමාණවත් බව තීන්දු කරයි

Report

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

එම තීන්දුව කථානායකවරයා විසින් අද (22) පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේය.

මුළු රටම බලා සිටි තීන්දුව ලබා දෙයි - ''22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව'' ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

මුළු රටම බලා සිටි තීන්දුව ලබා දෙයි - ''22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව'' ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි