පාසලක වෙඩිතැබීමක්..!
By Sewvandhi
ෆින්ලන්තයේ, වැන්ටා නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, එරට වෙලාවෙන් අද (02) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
එරට පොලීසිය සඳහන් කරන්නේ, වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම පාසලේ සිසුන් 800ක් සහ කාර්ය මණ්ඩලයේ 90ක් පමණ දෙනා සිට ඇත.