රුපියල් 25,000.. දෙනවා කීව පොරොන්දුව.. මාලිමා ආණ්ඩුවෙන් දෙන්න යයි?.

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Latest Headlines Decision Making AKD
By krishani Oct 02, 2024 06:19 PM GMT
krishani

krishani

Report

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඊයේ (02) මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ රුපියල් 15,000ක්ව පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000ක් ලෙස ලබා දීමට වූ පොරොන්දුව කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසයි.

ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..

ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..


මේ අතර, ගොවි සංවිධාන නියෝජිතයින් ද මැතිවරණ කොමිසම හමුවේ සඳහන් කළේ මහ කන්නය ආරම්භ කර ඇති බැවින් නිසි කලට පොහොර යෙදීම අත්‍යවශ්‍ය බවයි.

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට මෙතෙක් ලබා දුන් රුපියල් 15,000ක පොහොර සහනාධාර දීමනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි එළැඹෙන මහ කන්නය සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරයක් ලෙස ලබා දීමට තීරණය කෙරුණේ ය.

වහාම දැනුම්දීමක් මහජන බැංකුවෙන්.. නැත්නම් පාඩු පිට පාඩුව වෙන්නෙ ඔයාට..(PHOTO)

වහාම දැනුම්දීමක් මහජන බැංකුවෙන්.. නැත්නම් පාඩු පිට පාඩුව වෙන්නෙ ඔයාට..(PHOTO)


නමුත් තාවකාලිකව එය අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබීය.

ඒ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක මෙලෙස සහනාධාර ලබාදිම එක් පාර්ශ්වයකට වාසිදායක වීම වැළැක්වීමට ය.

අනේ දැන් තෙල් මිල අඩු වුණා නේද කියලා අපි හිත හිත ඉන්නකොට.. ආයෙම වැඩි වෙලා..

අනේ දැන් තෙල් මිල අඩු වුණා නේද කියලා අපි හිත හිත ඉන්නකොට.. ආයෙම වැඩි වෙලා..


කෙසේ වෙතත්, පරාක්‍රමසමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ වහාම මෙම සහනාධාරය ලබා දීමට කටයුතු කරන ලෙසයි.