අනේ දැන් තෙල් මිල අඩු වුණා නේද කියලා අපි හිත හිත ඉන්නකොට.. ආයෙම වැඩි වෙලා..

Report

ඉදිරියේ දී තෙල් මිලේ වෙනසක් වෙයි ද?.

ඉරානය ඊශ්‍රායලයට එරෙහිව බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

වහාම දැනුම්දීමක් මහජන බැංකුවෙන්.. නැත්නම් පාඩු පිට පාඩුව වෙන්නෙ ඔයාට..(PHOTO)

වහාම දැනුම්දීමක් මහජන බැංකුවෙන්.. නැත්නම් පාඩු පිට පාඩුව වෙන්නෙ ඔයාට..(PHOTO)


මැද පෙරදිග යුධ උණුසුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ද සියයට 03 කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 69.83ක් ලෙස වේ.

ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..

ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..


මේ අතර, මාසික මිල සූත්‍රයට අනුව සැප්තැම්බර් (30) වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළේ ය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..


ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

තවද, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරුණ අතර එහි නව මිල රුපියල් 283ක් විය.

කෙසේ වෙතත්, ඔක්තෝබර් මාසයට ලංකාවේ වුණ ඉන්ධන මිල සංශෝධනය පහතින්,

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..