ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

ඒ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බවයි.

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 299.35 ක් ලෙස සටහන් වෙයි.

වහාම දැනගන්න.. නැත්නම් පාඩුව වෙන්නෙ ඔයාටමයි.. මහජන බැංකුවෙන් ඔබ වෙත දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වහාම දැනගන්න.. නැත්නම් පාඩුව වෙන්නෙ ඔයාටමයි.. මහජන බැංකුවෙන් ඔබ වෙත දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට වීම විශේෂත්වයක් වේ.

මේ අතර, අද දින ඩොලරයේ මධ්‍ය අගය සටහන් වන්නේ රු. 295.62 ක් වශයෙනි.